ආධ්‍යපනයේ මූලික පරමාර්ථ තුළ නිර්මාණ සිතුවිලි පෙර දැඩිව නව දැක්මක් තුළින් ඉදිරියට යන මාර /ගොඩපිටිය මහා විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ප්‍රාදේශීය ලේඛම්කොට්ඨාසයට අයත් මනරම් කදුගැටයක පිහිටා ඇත.
1 ශ්‍රේණියේ සිට 13 දක්වා ආධ්‍යපන කටයුතු ක්‍රියාත්මක වන මාර /ගොඩපිටිය මහා විද්‍යාලය ප්‍රදේශයේ දිනෙන් දින දිදුලන කීර්තිමත් විදු මාතාවකි .