ගොඩපිටිය රජමහා විහාරය අසල ගොඩලන්ද ඉඩමෙ ගම්වසීන් විසින් කුඩා මෙතෝදිස්ත පල්ලියක් ඉදිකර ඉන් පසුව 1840.09.27 වන දින මුලින්ම පාසල පටන් ගන්නා ලදි
ක්‍රි.ව.1850 ජූලි මසදි කඹුරුපිටිය පාරේ පල්ලිය හේන යන ස්ථානයේ දේවස්ථානයක් පිහිටුව ගැහැණු ළමයින් සඳහා ආරම්භ කරන ලදි
1921.09.16 ගොඩපිටියට පැමිණි ඩී.ජේ.ජේ.රණතුංග සහ එම මැතිණිය වන එච්.ඩී. එෆ්. අභසුන්දර මැතිනිය එක් ව පළාතේ ජනතාව ද සහභාගි කර ගෙන පොල් අතු සෙවිලි කරන ලද බිම ගොම මැටි ගාන ලද 60*20 සහ 65*15 තාවකාලික ගොඩනැගිලි 02 ක 1921.09.27 වන දින මාර / ගොඩපිටිය මිශ්‍ර පාසල පටන් ගන්නා ලදී.ඉන් පසුව 1921.10.05. දින මෙම මිශ්‍ර පාසල නැවත පිරිමි හා ගැහැණු ලෙස බෞද්ධ පාසල් ආරම්භ කරන ලදි .