• (+94) 041-2285144
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

  • Register
  • Login
Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

 

ඉහත රූපයේ දැක්වෙන්නේ දැනට මහ විද්‍යාලයක් වන මාර/ගොඩපිටිය මහ විද්‍යාලයේ අතීතයේ විදුහල් මාතාව වැජබෙන්නට මහත් පිටිවහලක් වූ අප විද්‍යාලයේ විදුහල්පති වරුන් කිහිප දෙනෙකි.ඔවුන් පිලිබද මූලාශ්‍ර මගින් අප සොයා ගත් කරුණු පහතින් දක්වා ඇත.

 

🔵 1921.09.27 සිට 1946.02.06 දින දක්වා අප විදුහලේ විදුහල්පති දූරය දැරුවේ ඩී.ජේ.ජේ. රණතුංග මහතා ය. ඉන් පසු D.H. පලිහක්කාර මහතා 1946.02.14 සිට 1949.01.01 දක්වා මෙම තනතුර ලබා ගත්තේ ය.තවත් විශේෂ අවස්ථාවක් වූයේ 1946.02.14 සිට H.සමරවීර හෙට්ටි මිය විදුහල්පතිතුමිය වශයෙන් එම කාලය තුල ම අප පාසලේ සේවයේ නිරත වීමයි.මෙතුමිය සිටයදීම විදුහල්පතිවරයා වෙනස් වූයෙන් ඉන් පසු සේවයේ නිරත වූයෙ ඩී.ඒ. වික්‍රමසිංහ මහතා ය.ඒ මාස ගානකට කෙටි වූ කාලයක් පමණි.M.U ද සිල්වා මහතා ඉන් පසුව 1961.06.26 දක්වා විදුහල්පති සේවයේ නුයුතුව සිටියේ ය.

🔵 ඉන් පසු J. වන්නිආරච්චි මිය විදුහල් පතිනිය වශයෙන් 1963.03.18 වන තෙක් සිටියා ය.1963 වර්ශයේ සිට 1968.01.31 දක්වා H.R.පියසේකර මහතා විදුහල්පතිවරයා විය.1968 දී එතුමාගේ දූරය අවසන් වූ පසු එම වර්ශයේ සිට 1969.09.01 දක්වා L.G.D.S කරුණාරත්න මහතා එම දූරයේ නිරත විය.1969.09.01 සිට 1986.09.02 දින දක්වා H.H ගමගේ මහතා විදුහල්පතිවරයා විය.1986.09.02 සිට 1989.05.31 දක්වා අප පාසලේ විදුහල්පති වූයේ A.S.ලියනගේ මහතා ය.ඉන් පසු අප පාසලට යාබදව ම සිටි P. පණ්ඩිතරත්න මහතා 1989.05.31 දින සිට 2007.11.27 දින දක්වා විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේ ය.2007.11.27 දින සිට 2010.05.24 දින දක්වා අරදිවාකර මහතාත් ඉන් පසු ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයා ලෙස සුජීව වික්‍රමසිංහ මහතාත් සේවය කර ඇත.

අප පාසලේ ඈත අතීතයකට දිව යන ඉතිහාසය අදටත් මහත් ගරුත්වයෙන් සිහිපත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ මෙතුමන් සව මෙතුමියන් අප පාසල වෙනුවෙන් කැප වී ආදර්ශමත් හා ලමුන්ට මැනවින් සිප්සතර හැදෑරීමට සේවය කල නිසා ය..

Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thibbatuwawa, Akuressa
  • දුරකථන(+94) 412285144

Supported By

© 2026 Godapitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk