• (+94) 041-2285144
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

  • Register
  • Login
Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

ශිෂ්‍ය විනය නීති පද්ධතිය
 
1. පෙ.ව.7.15ට පෙර පාසලට පැමිණිය යුතුය. 
 
2.පෙ.ව.7.300 පාසල ආරම්භ කෙරේ.
 
3. දිනපතා පන්ති කාමර පිරිසිදු කළ යුතුය.
 
4. පොලිතීන් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය.
 
5. පන්ති කාමර වල කසල නියමිත ස්ථානවලට බැහැර කළ යුතුය. 6. උදේ සහ දහවල් ආහාරවේල සඳහා ධාන්‍ය වර්ග, සහල් පිටිවලින් සෑදු ආහාර, අල වර්ග හෝ බත් පමණක් ගෙන ආ යුතුය. පිටි වර්ග වලින් සෑදූ කෑම වර්ග නොගත යුතුය. වතුර බෝතලයක් රැගෙන ආ යුතුය.
 
7. පාසල් කාලය තුළ විෂය ඉගෙනුම් සඳහා පන්ති කාමර වලට, පුස්තකාලයට, ප්‍රධාන ශාලාවට යන අවස්ථා වලදී පේළියට ගමන් කළ යුතුය.
 
8. පන්ති නායක නායිකාවන් හා ශිෂ්‍ය නායක/නායිකාවන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
 
9. සෑම දිනයකම පාසලට පැමිණිය යුතුය. විභාගයට ඉදිරිපත් කිරීමේදී 10, 11ශ්‍රේණි දරුවන්ගේ පැමිණීම 80% වීම අනිවාර්ය වේ.
 
 
10. පාසල් නිල ඇඳුම ගැහැණු දරුවන් සඳහා කර සහිත සුදු ගවුම්, කොණ්ඩය මැදින් ඛෙදා කැරලි දෙකකට ගොතා කළු රිබන් පටියෙන් බැඳිය යුතුය. සුදු සපත්තු හා සුදු මේස් පාසල් නිල ලාංඡනය සහිත ටයි පටිය පැළඳිය යුතුය.
 
පිරිමි දරුවන් 10, 11 ශ්‍රේණි සුදු දිග කලිසම් හා සුදු කමිසය ද, 6, 7, 8, 9 ශ්‍රේණි නිල් කොට කලිසම හා සුදු කමිසය ද ඇඳිය යුතු අතර කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය. පාසල් ලාංඡනය කමිස සාක්කුවේ ප්‍රදර්ශනය විය යුතුය. උල් රහිත කළු සපත්තු හා කළු මේස් පැලඳිය යුතුය.
 
11. කොණ්ඩ මෝස්තර දැමීම, ගිය පාට කිරීම, අත්වර්ණ ගැන්වීම ඇතුළු ශිෂ්‍ය විනයට පටහැනි ක්‍රියා සම්පූර්ණයෙන් ම තහනම්ය.
 
12. ජංගම දුරකථන ඇතුළු ඉගෙනීම් කටයුතු වලට අදාළ නොවන කිසිදු උපාංගයක් / උපකරණයක් පාසලට ගෙන ඒම සපුරා තහනම්ය.
 
13. පාසල් සංවර්ධන සමිතියේ, ආදි ශිෂ්‍ය සංගමයේ වැනි පාසලේ රැස්වීම් සඳහා දෙමාපියන් අනිවාර්යයෙන් සහභාගි කරවිය යුතුය.
 
14. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට අව්ගත විය යුතු අතර ශිෂ්‍ය නායක මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුය. 15. කිසිම හේතුවක් නිසා ප.ව. 1.30 ට පුථම පාසලෙන් බැහැර යා යුතුය.
 
16. පාසලේ සියළුම දරුවන් සහෝදර සහෝදරියන් ලෙස සැලකිය යුතුයි. 17. පාසලේදී සිදුවන සියලුම සිදුවීම් එනම් මත ගැටුම් සහ ආරවුල් පිළිබඳව පළමුව පන්ති භාර ගුරුභවතා දැනුවත් කළ යුතු අතර විගත නොහැකි ගැටළු පමණක් විදුහල්පතිතුමා වෙත යොමු කළ යුතුය.
 
18. පාසල් මාතාවට ගරු කරන සුචර්තවත් දරුවකු ලෙස පාසලේදීත් පාසලෙන් පිටතදීත් සැම විටම ආදර්ශමත් වියයුතුය.
 
19. මෙම වාර්තා පොත ඔබගේ චරිතය පිළිබඳව වටිනාම සහතිකය වනු ඇත. එය දිනපතා පාසලට රැගෙන ආ යුතු අතර පාසල හැරයන තුරු ආරක්ෂා කරගත යුතුය. 
 
20. පාසලෙන් කලින් බැහැර වන විටද ඒ බව සටහන් කර අවසර ගත යුතුය
 
21. මෙම පොතෙහි අන්තර්ගත සියලු කරුණු සුචර්තවත් දරුවකු නිර්මාණය කිරීම සඳහා වන අතර ඒ සඳහා ඔබ උපර්මයෙන් කැපවිය යුතුය.
 
22. පාසලේ සියලුම කටයුතු වෙනුවෙන් ඔබේ උපරිම සහයෝගය ලබා දිය යුතු අතර ඔබේ දෙමව්පියන් හා සම්බන්ධ වන පාසල් ප්‍රජා කටයුතු වෙනුවෙන් ද ඔබෙන් වියයුතු යුතුකම් ඉටුකළ යුතුය.
 
23. චරිත සහතිකයක් ලබා ගැනීමේදී මෙම පොත ඉදිරිපත් කළ යුතුය.
 
24. මෙම පොතෙහි අන්තර්ගත කිසිදු සටහනක් වෙනස් නොකළ යුතු අතර කුරුටු ගෑම, මකා දැමීම, ඉරි ඇඳීම ආදිය සම්පූර්ණයෙන් තහනම්ය.
 
25.පාසැල මගින් නිකුත් කරනු ලබන සියළුම සහතික සඳුදා දින පමණක් නිකුත් කරන අතර එදිනට පාසැල් නිල ඇඳුමින් හෝ පාසලට ගැලපෙන සංවර ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය.
Godapitiya M.V.

MR/GODAPITIYA MAHA VIDYALAYA

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Thibbatuwawa, Akuressa
  • දුරකථන(+94) 412285144

Supported By

© 2026 Godapitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk